Inhouse product
Bring home comfort and cuteness with our 60cm Elephant Soft Plush Toy! Perfect for kids, teens, and adults, this adorable elephant is made from high-quality, skin-friendly plush fabric and filled with ultra-soft cotton for maximum huggability.
Features:
Add this lovable plush elephant to your collection or gift it to someone special for endless snuggles and joy!
SoftToys.LK (Soft Toys Lanka) is a leading company in Sri Lanka offering high-quality products made locally. We take pride in providing the best items, with over 4.5-star customer ratings to ensure your satisfaction.
These teddy bears, popular in the international market, are now available in Sri Lanka at competitive prices. This handmade teddy is packed with care to meet international standards. The durable fiber stuffing is washable and keeps its shape and weight over time.
For more details, click the chat button below to contact SoftToys.LK (Soft Toys Lanka).
Thank you!
SoftToys.LK (Soft Toys Lanka) අපේ දේ අගයමු
SoftToys.LK (Soft Toys Lanka) යනු අපේකම අගයමින් ඉහල ප්‍රමිතියෙන් යුත් ශ්‍රී ලාංකික නිශ්පාදන ඔබ වෙත රැගෙන එන සමාගමකි. ඉතා ඉහල පාරිභෝගික තෘප්තියක් හා සේවාවක් සැපයීම සඳහා අපගේ සියලු නිශ්පාදන 4.5+ ට වැඩි ධනාත්මක ප්‍රතිචාර ප්‍රමාණයක් ( positive ratings ) පවත්වා ගන්නා අතර ඊට අඩු සියලු නිශ්පාදන අලෙවියෙන් ඉවත් කරනු ලැබේ.
ඉතා ඉහල ප්‍රමිතියෙන් යුත් මෙම Teddy Bear නිශ්පාදන ප්‍රධානවම නිශ්පාදනය කරනු ලබන්නේ අපනයනය සඳහා වන අතර ශ්‍රී ලාංකීය වෙළඳපොළ සඳහා ඉතා අවම මිළ ගනන් යටතේ නිකුත් කර ඇති බව සතුටින් දැනුම් දෙමු. ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ දෑතින් නිමවෙන මෙම නිශ්පාදන අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුක්ත වන අතර පිරවුම සඳහා fiber material යොදා ගන්නා බැවින් කාලයත් සමඟ හැඩය වෙනස් නොවේ.
අමතර තොරතුරු සඳහා පහත ඇති chat button මත touch කිරීමෙන් SoftToys.LK (Soft Toys Lanka) නියෝජිතයෙකු හා සම්බන්ධ විය හැක.
ස්තූතියි..!
SoftToys.LK (Soft Toys Lanka) අපේ දේ අගයමු